පියුමි හංසමාලි වර්තමානයේ ලංකාවේ ෆේස්බුක් රසික රසිකාවියන් අතරේ ජනප්රියතම චරිතයක් බවට පත්වෙලා.
ඒ ඇය නිරන්තරයෙන් තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරන ෆොටෝ නිසයි.
කලකට ඉහතදි ඇය තම පුතා සමඟ ගත් ඡායාරූප කිහිපය ෆේස්බුක් තුළ ආන්දෝලනාත්මක කතා රැසක් ඇති කරා.
පියුමි යළිත් තම පුතු සමඟ ඡායාරූප කිහිපයක් ෆේස්බුක්හි පළකර තිබෙනවා.
එම ඡායාරූප පහතින් නරඹන්න.