Gossip

පාලිත තෙවරප්පෙරුමට මොකද වුණේ..? හැමතැනම පැතිරෙන කතාවේ ඇත්ත මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා හදිසි හෘද සැත්කම් කිරීම සඳහා රෝහල් ගතකර ඇති බවට පුවතක් අන්තර්ජාලය පුරා පැතිර යමින් තිබෙනවා.
එ් පිළිබඳව දැනගැනීමට අපි එතුමාගේ පවුලේ කෙනෙකු සම්බන්ධ කරගත්තා.
ඔහු පැවසුවේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට ඊයේ යම් අසනීප තත්ත්වයක් ඇතිවූ බවත් ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුකිරීමට රෝහල් ගතවූ බවත්ය.
සැත්කමක් සිදුකරන බව පැවසෙන කතාව කටකතාවක් බවත් එතුමා සුවෙන් පසුවෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!