නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම කියන්නේ කාලෙන් කාලෙට කතාබහට ලක්වෙන චරිතයක්.
ඒ විවිධ කාලවල එතුමා කරන විවිධ ක්‍රියාකාරකම් නිසාවෙන්.
පහුගිය දවසක එතුමා කරපු අලුත් වැඩක් ගැන නැවතත් සමාජජාල මාධ්‍යයන්වල අලුත් කතාබහක් ඇතිවෙලා තියෙනවා.
ඒ අමාත්‍යවරයා කුඹුරක සිටින ඡායාරූප පෙළක්.
ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රමයට සමගාමිව පුරන් කුඹුරු අස්වැද්දවීමේ මදුරාවෙල පැවති වැඩසටහනකට තමයි මෙතුමා මෙහෙම එක්වෙලා තියෙන්නේ.
මේ එහි ඡායාරූපයි.
