හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ත්‍රස්ථවාදී කණ්ඩායමක් ආරම්භ කරන්න සුදානම් වන්නේදැයි තමන් නොදන්නා බව ඇමති විජිත් විජයමුණිද සොයිසා පවසයි. ඔහු මේ...
අවුරුදු 23ක රූමත් තරුණියක් එයාගෙම ගෙදර බාත්රූම් එකේදී ජීවිතය දාලා යන්න ගිහින්. ඒ බාත්රූම් එකේදී ලිස්සලා වැටිලා නෙමේ නිකන්ම. මෙයාගේ මරණයට හේතුව...
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති දූරයට පත්වී මාස 6ට අධික කාලයක් පදිංචිව සිටි කොළඹ 07 විජේරාම මාවතේ නිවස අලුත් වැඩියා කර හිටපු ජනාධිපති...
ශ්‍රීලංකන් ගුවන්සේවයේ නව සන්නාම තානාපතිනිය ලෙසින් සුපිරි බොලිවුඩ් නිළි ජැකලීන් ෆර්නැන්ඩස් පත් කර තිබේ. මේ සම්බන්ධ ගිවිසුම් අත්සන් තැබීම පසුගිය සිකුරාදා (29)...
ඒ ගෙවී යමින් තිබුණේ සෙනසුරාදාවයි. ඉර හැරුණු දහවලේ පටන්ම කාටත් “අනේ අපොයි” කියැවුණු පුවතක් අම්බලන්ගොඩින් ඇසුණේය. “කොල්ලෙක් කෙල්ලෙක්ව කෝච්චියට තල්ලු කරලාලු’...
රංගිරි දඹුලු විහාරස්ථ උයන්වත්ත පුරාණ පන්සලේ ආරම්භ කර ඇති ශ්‍රී ජිනරතන සාමණේර භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ සහ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ගිහි පැවිදි කුඩා...
ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සිය ජීවිත කාලය තුළ ලබා ගත හැකි ඉහළ ම ගෞරව නාමය වන හෝල් ඔෆ් ෆේම් සම්මානය සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය...
පියුමි හංසමාලි කියන්නේ ප්‍රසිද්ධ චරිතයක්. ඔන්න මේ පියුමිට රාජගිරියේදී පොඩ්ඩව අහම්බෙන් හම්බවෙලා. කොහොම හරි ඊට පස්සේ මේ දෙන්නා ඒ වෙලාවේ ෆේස්බුක් Live...
ඊයේ පැවති සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේදී අමුතු වැඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ මොකක්ද...
ආගමකින් උගන්වන්නේ යහපතක්, ඒ සෑම ආගමකටම ගරු කළා කියලා පව් පිරෙන්නේ නැහැ. පව් පිරෙන්නේ තවත් ආගමක තියෙනේ යම් දෙකට අගෞරව කළොත් ....
ලෝකයේ එකම වගේ ස්ථාන දෙකක් තියෙනවා කියලා කිව්වෝත් ඔයාලා පුදුම වෙයි නේද? පුදුම වෙන්න දෙයක් නෑ. ඔයාලා මේ ඡයෙරෙූප බැලුවොත් මේ කියන්නේ...
අහම්බෙන් පටිගත වුණු ලොව සිදුවුණු දරුණුතම අනතරක්. වීඩියෝව බලන්න.
අසිරිමත් රුවන්වැලි මහා චෛත්යෙයන් රැස් විහිදෙන බවට කියන වනීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා. මෙම සිද්ධියේ විද්‍යාත්මක හේතුවක් නම්...
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වුණු උපේක්ෂා ස්වර්ණමාලි පහුගිය දවසක විවාහ වුණා. ඒත් එක්කම ඇය ගැන අපිට සුභ ආරංචියක් මේ වෙද්දි දැනගන්න ලැබිලා තියෙනවා...
මැරුණ හෝ මරපු අලියෙකුගේ කකුල් 3ක කොටස් සහ ගෝනෙකුගේ අං තට්ටුවක් පාවිච්චි කරලා හදපු විසිතුරු භාණ්ඩ තොගයක් රන්දෙණිගල හසලක අඩවි වනජීවී කාර්යාලය...
It appears your web browser doesn't support iframes.