බස්නාහිර පළාත් සභාවේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරියකගේ විවාහය බිඳවැටී ඇති බවට වන පුවතක් මේ වන විට වාර්තා...
නකල්ස් රක්ෂිතයේ වන සතුන් දඩයම් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් 06 දෙනා ඇප මත මුදාහැර තිබෙනවා....
ෆේස්බුක් එකේ අලුතින් ඇවිත් තියෙන ලයිව් වීඩියෝ වලින් මිනිස්සු දැන් තැනැක් තොතැනක් නෑ තමන්ගේ ෆේස්බුක් ගිණුමේ ඒවා හුවමාරු කරන්නේ කවුරු ඒවා බලයිද මොනවගේ...
පසුගිය දා බංග්ලාදේශයේ ඩකා අගනුවර අවන්හලකට එල්ලවුණ අයි.එස් ප්‍රහාරයෙන් විසිදෙනෙකුගේ ජිවිත අහිමි වුණා. මේ ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයින් 6 දෙනාම බංග්ලාදේශ ජාතික...
ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ අගමැතිධුරයට මහින්ද රාජජපක්ෂ මහතා පත්කරගෙන තිබේ. ඔහු බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණ කටයුතු සිදුකරනු ඇත....
ඩිලානි අබේවර්ධන කියන්නේ ලංකාවෙි හිටිය ජනප්‍රිය චරිතයක්. කොහොම හරි එයා දැන් ලංකාවේ නම් නෑ. පසුගිය දවසක ඇය ඇතුළු පවුලේ උදවිය අමෙරිකාවේ සංචාරයක...
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ‘ඊ මෝටරින් ව්‍යාපෘතිය’ නිමැවුම් කර, ක්‍රියාත්මක කොට භාර දීමේ (Build, Operate and Transfer) ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට්...
වැට් බදු අය නොකරන භාණ්ඩ ලේඛණයක් රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ලේඛණය පහතින් දැක්වෙනවා.
කුලියාපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව සඳහා රජයේ ඉඩම් ලබා දීම ළඟදීම සිදුවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි. ආයෝජන මණ්ඩලයේ...
ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිගේ නිවසට මහ රෑ නිළියන් තිදෙනෙකු කඩා වැදී තිබෙනවා. මෙසේ කඩා වැදී ඇත්තේ රුවංගි රත්නායක, ශ්‍රීමාලි ෆොන්සේකා හා නෙතූ...
මෙරට ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් බවට පරිවර්තනය වූ පිරිමින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් ඔවුනගේ සේවය ලබාගන්නා සමාජයේ විවිධ තරාතිරම්වල පසුවන පිරිමින්...
මේ වන විට ගාලු පාරේ දුර ගමන් බස් සේවා වල සිදුවෙම ජාවාරමක් වෙබ් ගොසිප් වෙත හෙළිදරව් වී තිබෙනවා. මෙම මාර්ගය ඔස්සේ ගමන් ...
විවාහ වී දින 21කදි දිවි එපා වී තම නිවෙස තුළම ගෙල වැලලාගෙන මියගොස් තිබෙන කාන්තාවක් ගැන රාගල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වෙයි....
මාතර සුරාබදු අධිකාරී කාර්යාලය අද උදේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. මේ අවස්ථාවට යහපාලන ආණ්ඩුවේ දේශපාලඥයින් පිරිසක් එකතු වෙලා හිටියා. ඔන්න කොහොම...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ සාවද්‍ය වාර්තා...
It appears your web browser doesn't support iframes.