Gossip

අවුරුදු 5යි…ගහන්නේ 14න් පහළ-රටක් හොල්ලන සුපිරි පොඩ්ඩෙක් (වීඩියෝ)

11

පස් හැවිරිදි දරුවෙකු වයස අවුරුදු 14න් පහළ ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කරන ආකාරය දැක්වෙන වීඩියෝවක්  මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතිනවා.

තමාට වඩා තෙගුණයක් වයසින් වැඩි ක්‍රීඩකයින් සමගින් කරට කර ක්‍රීඩා කරන මෙම දරුවා  ඉරුද්‍ර ප්‍රතාප් නම් පස්වැනි වියේ පසුවන  අයෙකි.

මෙය ඉන්දියාවේ දිල්ලිහි  පැවති තරඟයක් බව  වාර්තාවන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!