Gossip

කිසිදු සේවයක් නොගෙන ඩෝ. මිලියනයක වැටුපක් ගත්තා-සිරිසේනගෙන් නිව්යෝර්ක් පොලීසියට පැමිණිල්ලක්

cvr

අමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකෙයකු පොලිසියට පැමිණිල්ලක් කර ඇතිවිදේශ මාධ්‍ය වාර්තා කරනවා.

නිව්යෝර්ක් හි පිහිටි “සිටි යුනිවර්සිටි ඔෆ් නිව්යෝර්ක් “ කාර්යය මණ්ඩලයේ සේවය කරන හරේන්ද්රි හුරල්ඩ් සිරිසේන නැමැති හැත්තෑ දෙහැවිරිදි අයෙකු මෙලෙස පැමිණිලි කර ඇති බව සඳහන්  වෙයි.

ඔහුගේ මාසික වැටුප අමෙරිකා ඩොලර් ලක්ෂයක් බව  සඳහන්ය.

ඔහු මෙලෙස පැමිණිලි කර ඇත්තේ වසර 13ක් වැටුප් ගෙවුවත් නිසි සේවයක් තමාගෙන් ලබා නොගත් බව පවසමින්.

තමන් විශ්ව විද්‍යාලය අසළ සිටින ලේන්නුන්ට හා කුරුල්ලන්ට    ආහාර ලබා දීමත්, පාපන්දු හෝ   ක්‍රිකට්  තරඟ නැරඹීමත්, සංගීතයට සවන් දීමත්, පරිගණකය ඔස්සේ ගණිත ගැටළු විසඳීමත්  පසුගිය වසර 13 ක කාලය පුරාම වැටුප් ලැබූවද   සිදු කළ දේවල් බව සඳහන්ය.

ඔහු සේවය කළ ස්ථානයට එරෙහිවයි මෙලෙස ඔහු   නිව්යෝර්ක් පොලිස්පතිවරයාට මෙම පැමිණිලි කර ඇත්තේ.

මෙලෙස ගෙවුණු කාලය පුරා තමන් කිසිදු රාජකාරියක් සේවාවක් ඉටු නොකර ඩොලර් මිලියනයක මුදලක් ලබා ගත් බවද ඔහු පෙන්වා දෙයි.

1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!