Gossip

සුපිරි රියක් දිය වන්නාවේ ගිළෙමින් පවති -මන්ත්‍රීවරයෙකුගේද? ඇමතිවරයෙකුගේද?(වීඩියෝ)

3

පාර්ලිමේන්තු සංකීර්ණය අසල දියවන්නා ඔයට පෙරළී මේ වන විට සුඛෝපභෝගි වාහනයක් ගිළෙමෙන් පවතින බව වෙබ් ගොසිප් වෙත වාර්තා වෙනවා.

ආරංචියේ හැටියට මෙය පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙකුගේ හෝ මන්ත්‍රීවරයෙකුට අයිති එකක් බව කතා බස්වෙයි.

නමුත් තවමත් නිසි ලෙස තහවුරු වී නොමැත.

මේ වන විට එම වාහනය තුළින් කිසියිම් පුද්ගලයෙකු පිටතට පැමිණි බවද වාර්තා වෙනවා.

වීඩියෝව පහතින් බලන්න

1

(Update 07.15pm)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!