ඉරාජ් වීරරත්න මේ දිනවල සමාජ ජාල හරහා ගොඩාක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ඒ ඉරාජ්ට සම්බන්ධයෙන් හොඳක් කියලා නම් නෙවෙයි. ගොඩ දෙනෙක් විවේචනය කරලා තමයි තියෙන්නේ.
ඔන්න කොහොම හරි පසුගිය දිනක ඉරාජ් වීරරත්න සහ ගිනියම් රෑ ගීතය ගායනා කරන Shermaine Willis දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනට පැමිණියා.
කොහොම හරි ඔන්න මේ වැඩසටහනට ඇවිල්ල ඉරාජ් සංස්කෘතිය ගැනත් හොඳ හොඳ කතා ටිකක් කිව්වා.
එම වීඩියෝව පහතින් බලන්න