Gossip

ගම්වාසියන් ගමකට කඩා වැදුණු දිවියෙක්ව කුරිරු ලෙස පහරදී ඝාතනය කළ අයුරු

1

ඉන්දියාවේ Gurgaon ගම්මානයට කඩා වැදුණු දිවියෙකුව ගම්වැසියන් විසින් කුරිරි ලෙස පහර දී මරා දමන ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය දා  උදෑසන ගම්මානයට කඩා වැදුණු මෙම දිවියාව පැය 3 ක මෙහෙයුමකින් පසු අල්ලාගත් ගම්වැසියන් එම සතාට පහර දී මරා දමා තිබුණා.

මෙම දිවියා ගම්මානයට කඩා වැදී පුද්ගලයින් 9 දෙනෙකුට පමණ පහර දුන් බවත් වාර්තා වනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 18

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!