2016 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ අවසන් තරගයේ ජයග්‍රහණය ඊයේ පැවැත්වුණානේ. කොහොම හරි ඔන්න මේ තරඟයේ ජයග්රහණයෙන් නිරූපිකාවක වන පියුමි හංසමාලී බලාපොරොත්තුවෙන්...
දිනක්ෂි, තීක්ෂණ සහ දුලීකා මාරපන ඇතුළු කට්ටියක් ඊයේ ගිහින් කතරගම දෙවියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරන්න. කාවඩි පුජාවක් තමා මෙයාලා බාරේ හැටියට...
දන්නවනේ උසේන් බෝල්ට් කඟවේනාව. ඊයේ තිබ්බා බෝල්ට්ට මීටර් 200 මූලික වටයක්. ගේමක් නැතුව මිනිහා මේක දින්නා විතරක් නෙමේ ඇමරිකාවේ සුපිරි ධාවකයා ජස්ටින්...
ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට ඔස්ට්‍රේලියාවට එරෙහිව 3ට 0ක් ලෙස ටෙස්ට් තරඟාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත්...
ඇය ස්වභාවධර්මයට ආදරය කරන්නට ඉගෙනගන්නේ කුඩා අවධියේදීමය. ඒ ඇගේ මව හා පියා වනගතව ස්වභාවධර්මය විඳින්නට කුඩා කල සිටම ඇයට හුරු කළ නිසාය....
බණ්ඩාරවෙල රාවණා දිය ඇල්ලේ ඉහළට නගිමින් සිටි විදේශීය තරුණියක් ඊයේ දවල් 1.30ට විතර පය ලිස්සා පහළට වැටිලා. මේ අනතුරින් 19 හැවිරිදි...
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කන්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ සිව්වන දිනය අදයි. කෙසේ වුවත් අද දිනයේ නේතන් ලියෝන්ගේ පන්දුවකට...
ලංකාවේ ලිංගික විපර්යාසයට ලක්වු තරුණියක් වන චාමී අසංකා ගැන අපි පසුගිය දිනක හෙළි කළානේ. මේ අැය පිළිබඳව කරන ලද ඔබ නොදුටු අනෙක්...
සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට රජය විසින් පියවර ගත යුතුව ඇති බව “හියුමන් රයිට් වොච්”සංවිධානය පෙන්වා දෙනවා. ඔවුන් විවිධ අපචාරයන්ට ගොදුරුවීමත්,ඔවුන්ව පහත්කොට...
වෙල්ගා සහ හර්ෂන බෙත්මගේ පසුගිය දා යුග දිවියට පිවිසුනා. මේ සඳහා දෙදෙනාගේ Preshoot එකක් අප මීට කලින් පළකළානේ. කොහොම හරි මේ...
ඔලිම්පික් මීටර් 100 ඉසව්වේ ජය හිමිකර ගැනීමට ලෝක ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ට් සමත්වුණා. ඔහුගේ කාලය ලෙස වාර්තා වුණේ තත්පර 9.81 ක්. එම...
මිථුන,කන්‍යා, ධනු, මීන ලග්නයන්හී කේන්ද්‍රස්ථානයට සැපත්වීමෙන් බුධ ඉතාමත් බලවත් යෝග උදා කරයි. මේ නිසා මිථුන,කන්‍යා, ධනු, මීන , වෘෂභ , මකර ලග්න...
ආහාර අනුභව කරන අතරතුර වතුර පානය කිරීමේදී ආහාර ජීරණ පද්ධතියට සහ පෝෂක ද්‍රව්‍ය ශරීරයට අවශෝෂණය වීමේ ක්‍රියාවලියට හානි සිදුවෙන බව දන්නවද? එම...
ලිංගික සංක්‍රාන්තිකයින් අද වන විට ලෝකයේ බොහෝ රටවල විශාල වශයෙන් සිටිනවා. යුරෝපීය රටවල මෙවන් සිදුවීම් විශේෂ නොවුනත් ලංකාව වගේ ආසියානු රටවල් වලටනම්...
ප්‍රවීණ රංගන ශිල්පී නදීෂා හේමමාලී පසුගිය දින සිය උපන්දින සාදය පවත්වන ලදී. එම අවස්ථාවේ ලබාගත් ඡායාරූප පහතින් බලන්න.
It appears your web browser doesn't support iframes.