Gossip

ළඟදීම වෙළඳපොළට එන ගංජා සිගරට් මෙන්න

ලොව වඩාත් ජනප්‍රිය වෙළඳනාමයක් වන නිව්පොට් සිගරට් සමාගම ගංජා දුම්වැටි වෙළඳපොළට එක් කිරීමට තීරණය කරලා තියෙනවා.

ගංජා නීතිගත ප්‍රදේශ තුළ ගංජා විකිණීමේ බලපත්‍රලැබී ඇති වෙළඳසැල් වලින් මෙම දුම්වැටි මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ අනුව පළමු පියවර ලෙස කොලරාඩෝ ප්‍රාන්තයේ සහ වොෂින්ටන් රාජ්‍ය තුළ මෙම දුම්වැටි අලෙවි වනු ඇති.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!