Gossip

මඩකළපුව මුහුදෙන් මතුවුණේ අතුරුදන් වුණු MH 370 යානයේ කොටසක්ද? (ඡායාරූප)

cvr

මඩකළපුව – කලවංචිකුඩි,කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් හමුවී තිබේ.

කලවංචිකුඩි පොලීසිය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

123

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!