Gossip

ලංකාවට තහනම් වුණු අධි බලැති යතුරු පැදියක් හමුවෙයි

1

සී.සී. ධාරිතාව 1200ක් වන අධි බලැති යතුරු පැදියක් සොයාගැනීමට පොලිසිය සමත්ව තිබේ.

මෙම යතුරු පැදිය හිටපු ප්‍රභූවරයෙකුගේ පුතෙකු විසින් ගෙන්වා ඇති  බවට වාර්තා පළවෙයි.

අදාළ යතුරු පැදිය කොලඹ කෙසෙල්වත්ත ප‍්‍රදේශයේ සගවා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.
යතුරු පැදිය සොයාගත් ස්ථානයේ පුද්ගලයෙකුද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!