Gossip

“මගේ වැඩ වලට අතදාන්න එපා අතුල“-කාවින්ද්‍යා ඉදිරියේදීම අතුලට ගීතාගෙන් වාග් ප්‍රහාරයක්(වීඩියෝ)

1

මේ දවස්වල විකාශය වන දෙරණ ස්ටාර් සිටි වැඩසටහනේදී ඉතා සුවිශේෂී සිදුවීම් සිදුවෙනවා. සමහරක් කට්ටියට ලොකු ලොකු අකරතැබ්බ වෙනවා, සමහරක් අය හොඳටම බයිට් වෙනවා.  ඒ වගේම සමහරක් අයට හොඳටම තරහා යන අවස්ථාත් තියෙනවා.

ඒ වගේ සිදුවීම් නම් ඉතින් ගොඩක් දෙනෙකුට කළාතුරකින් තමයි දකින්න ලැබෙන්නේ.

දෙරණ ස්ටාර් සිටි වේදිකාවේ තවත් සුවිශේෂී සිදුවීමක් තමයි එකම පවුලේ අය පවා මුහුණට මුහුණ අභියෝග කර ගනිමින් තරඟයට මුහුණ දීම.

උදාහරණයක් විදියට ගත්තාම අතුල අධිකාරි සහ කාවින්ද්‍යා අධිකාරි කියන්නේ තාත්තයි දුවයි. ඒ දෙන්නා අතරත් මේ වන විට තරඟකාරී බවක් ඇවිල්ලා.

හැබැයි මේ කියන්න යන්නේ වෙනම සිද්ධියක්. කාවින්ද්‍යා අධිකාරිගේ කණ්ඩායම වේදිකාව තුළ සිය නර්තනය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව විනිශ්චය මණ්ඩලයේ සිටි ගීතා කුමාරසිංහ මහත්මිය ඒ කණ්ඩායමේ නර්තනය ගැන සතුටු දායක කමෙන්ට් එකක් දෙන්නේ නෑ. එම අවස්ථාවේදී අතුල අධිකාරි අදහසක් ප්‍රකාශ කිරීමට යෑමේදී ගීතා කුමාරසිංහ මහත්මියට ටිකක් තරහා යනවා වගේ පේන්නේ.

ඒ සිද්ධිය මෙහෙම කියනවාට වඩා වීඩියෝ එක නැරඹූවානම් තේරෙයි මොකක්ද එතන වුණේ කියලා.

වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!