Gossip

පොලීසිය නීතිය කඩද්දී නිවුස් ලොක්කාට අතේ මාට්ටු (ඡායාරූප)

 

පොල්ස් ජීප් රථයක් පදවමින් පොලිස් නිලධාරියකු ජංගම දුරකතනයකින් කතා කරමින්  සිටින අයරු  රජයේ ප්‍ර‍වෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය මහතා ඡායාරූපයට නගා තම ෆේස්බුක් පිටුවේ  පළ කර තිබෙනවා.

මෙම සිද්ධිය ඡායාරූපයට ගෙන ඇත්තේ මහරගම නගරයේ දැඩි රථවාහන තදබදයක් පැවති අද පෙරවරුවේ වෙයි.

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!