Gossip

පළමු ගමනේදීම මිය ගිය සුරූපි ගුවන් නියමුවරිය පැයකට කලින් කියූ කතාව (වීඩියෝ)

1

බ්‍ර‍සීල පළමුපෙළ පාපන්දු සමාජයීය ක්‍රීඩකයින් සමග ගුවන්ගතවූ  සිය පළමු සිවිල් ගුවන් සේවා රාජකාරි ගමනට සහය නියමුවරියක ලෙස එක්වූ  Sisy Arias නම් සුරූපී සහයක  නියමුවරිය  මියයෑමට පෙර මාධ්‍ය වේදියෙකු  සමඟ ගුවන් යානයේදී කළ සාකච්ඡාවක් මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වනවිට ලොව පුරා ලක්ෂ සංඛාත පිරිසකගේ අවධානයට ලක්ව තිබෙනවා.

 

2 3 4 5 6 7

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!