Gossip

මගීන් අසරණ වෙද්දී රියදුරන් සහ සහයකයින් ක්‍රිකට් සෙල්ලම් කරන හැටි

1

ජනතාව දැඩි අසීරුතාවයකට පත්වරමින්  තිබෙන පෞද්ගලික බස් වර්ජනය ගැන මේ වන විට දැඩි කතා බහට ලක්වෙලා.

ජනතාව එසේ පීඩාවට පත්වද්දී බස්රථ සේවකයින් බස් නැවතුම්පොලේම ක්‍රිකට් ගසමින් සිටින ආකාරය හැටන් නගරයේදී මෙසේ දක්නට ලැබුණි.

2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!