Gossip

මෙල්බන්වල ඉන්න ලංකාවේ හර්ෂි රූමත්වීම ගැන ලෝකෙම ප්‍රසිද්ධවෙයි

cvr

හර්ෂි මුණවීර කියන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවිත් වන ශ්‍රී ලාංකික තරුණියක්. ඇය හැබැයි ටිකක් නෙවෙයි ගොඩක් තරබාරුව තමයි ඉඳළා තියෙන්නේ. කිව්වට විශ්වාස කරන්නේ නෑ ඇයගේ බර කිලෝ ගරෑම් 107ක්ලු.

හැබැයි ඇය මාස 10ක් ඇතුළත කිලෝ 49ක් දක්වා බර අඩු කරගෙන තියෙනවා. විශ්වාස කරන්නත් බෑ දැන්නම් ඇය හරිම හැඩයි.

හර්ෂිගේ වයස අවුරුදු 29යි. ඇයි හෙදියක් ලෙස මෙල්බර්න් වල රෝහලක  සේවය කරනවා..

කොහොම හරි ඔන්න ජිම් එකට ගිහින් තමා ඇය සිරුර වෙනස් කරගෙන තියෙන්නේ. දැන් ඇයගේ බර කිලෝ 64ක්.

ඇයගේ මේ අදහාගත නොහැකි සිරුරේ හැඩය ගැන ප්‍රසිද්ධ වෙබ අඩවියක් වන dailymail වෙබ් අඩවියෙත් පළ කරලා තියෙනවා.

ඔන්න දැන්නම් ඉතින්   ඇය  ලෝකෙම දන්න චරිතයක් වෙලා.

1 2 3 4 5 6 7 8 9 10 11

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!