Gossip

ලිංගික සංක්‍රාන්තිකයින්ට නව බලාපොරොත්තුවක්

1

ඉන්දියාවේ  බටහිර දිල්ලියේ පළමු වතාවට ලිංගික සංක්‍රාන්තිකයින් වෙනුවෙන් Model Agency එකක් විවෘත කරලා තිබෙනවා.

කාලයක් තිස්සේ මිනිසුන් තුළින් මතුවන ලිංගික විපර්ස පිළිබඳ අධ්‍යයනයක යෙදෙමින් සිට මෙම ආයතනය පිහිටුවලා තිබෙන්නේ.

2009 වර්ෂයේ සිට මැතිවරණ සමයට ලිංගික සංක්‍රාන්තියකින් ඔවුන්ගේ ලිංගිකත්වය කඩදාසියේ සටහන් කළේ ‘වෙනත්‘ යන්නය.

2014 වර්ෂයේ ඉන්දියාවේ ලිංගික සංක්‍රාන්තිකයින් ලෙසින් උපන් මෙම පිරිස වෙනුවෙන් සිය ආරක්ෂාව, අයිතිවාසිකම් ගැන සිතා කටයුතු කරන්නට විය.
එසේම මේ වන විට ලිංගික සංක්‍රාන්තිකයින් පොලිසියට බැඳීමද ඉන්දියාවේ දක්නට ලැබෙනවා.

ගිය වසරේ ලිංගික සංක්‍රාන්තිකයෙක් පිරිමි පුද්ගලයෙකු බවටද පත්වී තිබෙනවා.

කෙසේවෙතත්  Trans Models in New York සහ Apple Model Management in Thailand මෙන්ම මේ ආයතනයේත් වැඩකරයුතු සිදුකරන බව විදෙස් පුවත් වාර්තා කරනවා.

2014 වර්ෂය වන විට 4,90,000ක  ලිංගික සංක්‍රාන්තිකයින් පිරිසක් සිටින බවද වාර්තා විය.

2 3 4 5

HOLLYWOOD, CA - APRIL 01:  Actress Michelle Rodriguez arrives at Universal Pictures Premiere of 'Furious 7'' at the TLC Chinese Theatre, Hollywood, on April 1, 2015 in Los Angeles.CA  (Photo by Frazer Harrison/Getty Images)

HOLLYWOOD, CA – APRIL 01: Actress Michelle Rodriguez arrives at Universal Pictures Premiere of ‘Furious 7” at the TLC Chinese Theatre, Hollywood, on April 1, 2015 in Los Angeles.CA (Photo by Frazer Harrison/Getty Images)

7 8

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!