තම දියණිය සමඟ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් ඉන්ධන පිරවුම්හලකට පැමිණි මවට තම දියණිය අමතකවූ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම කාන්තාව තම යතුරුපැදියට...
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දඹුල්ලේ දී පසුගියදා පැවැති ක්‍රිකට් තරගයේ ඔට්ටු ඇල්ලීම වෙනුවෙන් පවත්වාගෙන ගිය සූදුපොළක් වටලා තිබෙනවා. මේ සිද්ධිය වෙලා...
දැවැන්ත නාගයෙකුට ජලය පානය කිරීමට ලබාදෙන අවස්ථාවක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා ඉන්දියාවේ මේ දවස්වල පවතින දැඩි නියඟය හේතුවෙන් ජලය...
ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ මෙරට සිටින දක්ෂ රංගන ශිල්පියෙක් සහ රංගන ශිල්පිණියක්. මේ යුවළ ගැන මේ දවස්වල අලුත් කතාබහක් ඇති...
මිනිස්සු සල්ලිවලට නොකරන දෙයක් නෑනේ. අපි මේ කියන්න යන්නේ සල්ලි නිසා කරපු අමුතුම ආකාරයේ වැඩක් ගැන. ඒ තමයි ලෝකයේ වැඩිම මිළකට තමන්ගේ...
හැමෝම දන්නා කියන නළුවෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ. පසුගිය දවස්වල ඔහු ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුණා. ඒ ඔහුගේ පෙර විවාහයේ බිරිඳ ෆර්ෂිනා...
මෙවර Dialog Mega වාසනා FM දෙරණ attack show රසගන්වන්නට එක්වන්නේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් යුගලක් වන Purple range සංගීත කණ්ඩායම හා Sunflower සංගීත...
හදවතේ සිදුරක් ඇති බවට වෛද්‍ය වාර්තාවලින් අනාවරණය වූ පසු සිදු කළ සැත්කමකින් පසුව අධික ලෙස තරබාරු වූ දරුවෙකු පිළිබඳ දෙල්තොට හයික්වත්ත ප්‍රදේශයන්...
පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මව්පදවියට සූදානමින් ඉන්නවා. ඇය ඒ බව දැක්වෙන ඡායාරූපයක් තම ෆේස්බුක් ගිණුමට යොමු කර තිබෙනවා. ඇය එම ඡායාරූපය...
තවමත් බීමත්ව ඔබ රිය පදවනවාද? එහෙනම් දැන් ලේසීයෙන්ම ඔබව කොටු කරගන්න පොලීසිය නව උපකරණයක් හඳුන්වාදීමට නියමිතව තිබෙනවා. මෙම නව බ්‍රෙතලයිසර් උපකරණය මගින්...
පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් කාලෙන් කාලෙට විවිධ කතා මතුවෙනවා. ඉතින් මේ දිනවල අන්තර්ජාලයේ නාරාහේන්පිට ප්‍රදේශයේ රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු එක්තරා යතුරුපැදි හිමිකරුවෙකු මාර්ගයේ...
අමුතු විදියේ සපත්තුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න උෂ්ණත්වය අනුව පාට වෙනස්වෙන සපත්තුවක් නිර්මාණය කරලා. මේ සපත්තුව නිර්මාණය කරලා තියෙන්නේ මයික්...
මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මාතර සුගතපාල ගොඩවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් ඉදිරිපත් වූ දරුවන් තිදෙනාම ඉහළ සාමාර්ථ ලබා විභාගයෙන් සමත් වී තිබෙනවා. මේ දරුවන්...
2016 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දිනයේ නිකුත් කෙරුණා. ඉතින් මේ ගැන නිර්මාණය වුණු නිර්මාණාත්මක අදහස් කිහිපයක් මුහුණු පොතේ අපට දැකගන්නට...
ජැක්සන් ඇන්තනීගේ පොඩි පුතු වන සජිත ඇන්තනී මේ වන විට පෙම්වතෙක් වෙලා කියලා ආරංචියි. ඒක දැනගන්න ලැබුණේ එයාගේ සහෝදරයා වන අකිලගේ උපන්...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.