Gossip

උෂ්ණත්වය අනුව පාට වෙනස් වෙන සපත්තු කුට්ටම

අමුතු විදියේ සපත්තුවක් නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ ඔන්න උෂ්ණත්වය අනුව පාට වෙනස්වෙන සපත්තුවක් නිර්මාණය කරලා.

මේ සපත්තුව නිර්මාණය කරලා තියෙන්නේ මයික් පිලිප්ස් කියලා පුද්ගලයෙක්.

මෙයාට මේ අදහස ඇවිල්ලා තියෙන්නේ පාසල් යන කාලයේදීමයි.

කොහොම හරි මෙයා මේ අදහස පොඩ්ඩ පොඩ්ඩ ප්‍රා යෝගිකව ක්‍රියාත්මක කරලා.. ලොකු ලොකු සමාගම් කිහිපයකුත් අල්ලගෙන අලුත් නිර්මාණය එළියට දාලා තියෙනවා.

බලන්න කොහොමද සපත්තුව කියලා.

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!