Gossip

“මම පවුල් ජීවිතය රැක ගන්නයි කටයුතු කළේ..පාන්දර 2.30ට ගෙදරින් එළියට බැස්සා“-ගයාන් චෝදනා වලට උත්තරදෙයි

හැමෝම දන්නා කියන නළුවෙක් තමයි ගයාන් වික්‍රමතිලක කියන්නේ.

පසුගිය දවස්වල ඔහු ගැන ආන්දෝලනාත්මක කතාබහක් ඇති වුණා.

ඒ ඔහුගේ පෙර විවාහයේ බිරිඳ ෆර්ෂිනා සමාජජාල වෙබ් අඩවිවලට වීඩියෝවක් පළකිරීමත් සමගයි.

එහිදී ඇය ඔහුට විවිධ අයුරින් කර චෝදනාවන් එල්ල කළා.

ඉතින් ගයාන් එයට පිළිතුරක් වශයෙන් වීඩියෝවකින් උත්තර දී තිබෙනවා.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!