Gossip

පෙර බිරිඳගේ දරුවන් සමග ගයාන්, චතුරිකා සතුටින් ඉන්නේ මෙහෙමයි

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් කියන්නේ මෙරට සිටින දක්ෂ රංගන ශිල්පියෙක් සහ රංගන ශිල්පිණියක්.

මේ යුවළ ගැන මේ දවස්වල අලුත් කතාබහක් ඇති වී තිබෙනවා.

ගයාන්ගේ හිටපු බිරිඳ ෆර්ෂිනා විවිධ චෝදනා එල්ල කර වීඩියෝවක් නිකුත් කිරීමත් සමග මෙම කතාබහ ඇතිවුණා.

ෆර්ෂිනා කියා සිටි දෙයක් තමයි තමන්ගේ වැඩිමහල් දරුවාව ගයාන් ලඟ බලෙන් රඳවාගෙන ඇති බවට.

මේ අතර ගයාන් විසින් ද එම වීඩියෝවට පිළිතුරු වීඩියෝවක් නිකුත් කළා. එම වීඩියෝවත් අප වෙබ් ගොසිප් මගින් අනාවරණ කළා.

කෙසේවෙතත් ගයාන්ගේ සහ ෆර්ෂිනාගේ වැඩිමහල් දරුවා ඔවුන් ලඟ සතුටින් සිටින බව දැක්වෙන ඡායාරූප කිහිපයක් ගයාන්ගේ සහ චතුරිකාගේ ෆේස්බුක් පිටු තුලින් දැකගන්නට ලැබෙනවා.

මේ ඒවායින් කිහිපයක්.

04 05 06 07 15672515_542426742594637_2228630385975726847_n 17201072_580198065484171_4548060373459509588_n 17499364_1855446598073676_420333791530788371_n 17523535_588865424617435_7691824583057401622_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!