Gossip
“අද හෙටම පොලිසියෙන් පනින්න ඉඩ තියෙනවා..අපි තුන්දෙනා සැපයුම්කාරියො“-අබිසරු කතකගේ පාපොච්චාරණය
“අද හෙටම පොලිසියෙන් පනින්න ඉඩ තියෙනවා…” මැඩම්ගෙ වචන සුභද්රාට සිහිපත් වුණේ බම්බලපිටියෙන් බහින්නත් කලින්. දොරකඩ හිටපු වැඩිහිටියෙක් සුභද්රාට බහින්න ඉඩ දුන්නෙ විනීත...