Gossip

ගයාන්ගේ හිටපු බිරිඳ වෙනුවෙන් රංගන ශිල්පිණියක් පෙනී සිටියි – ෆේස්බුක් එකට එක්කල සටහන මෙන්න

ගයාන් වික්‍රමතිලක කියන්නේ මෙරට රංගන ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක්.

මේ දවස්වල ඔහු ගැන සහ ඔහුගේ හිටපු බිරිඳ ෆර්ෂිනා ගැන කතාබහක් ඇතිවී තිබෙනවා.

පසුගියදා ගයාන් ගැන ඔහුගේ හිටපු බිරිඳ මාධ්‍ය හමුවේ කියා සිටියේ ඔවුන්ගේ දරුවාව ගයාන් බලෙන් රඳවාගෙන සිටින බවයි.

ඇය දක්වා තිබුණු අදහස්වලට ගයාන් කියා සිටියේ එම චෝදනා අසත්‍ය බවත් ඔහුට මුස්ලිම් ආගමට බැඳෙන්න කියා කෙනෙහිලිකම් කළ බවත්ය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලක් මවට හඬක් සංවිධානයේ සභාපති, රංගන ශිල්පිණී මදුෂා රාමසිංහ සිය මුහුණු පොතේ අදහස් දක්වමින් කියා සිටියේ ගායාන්ගේ එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවයි.

ෆර්ෂිනාට ඇය කතාකර වැඩිදුර තොරතුරු විමසූ බවත් එම සටහනේ සඳහන් කර තිබෙනවා. එම සටහන පහතින් දැක්වෙනවා.

01

17425863_1646999201983599_2884046820631231927_n 17498771_1646999238650262_5017427624817460548_n 17498922_1646999205316932_5161549478528516310_n 17499467_1646999195316933_7728375668376123628_n

17523246_1646999178650268_6809500520113709440_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!