Gossip

යශෝදාට සරසවියේදී අත්වූ නවකවදය ගැන තැබූ සංවේදී ෆේස්බුක් සටහන

හැමෝගෙම ආදරය දිනාගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි යශෝදා විමලධර්ම කියන්නේ.

ඇය සිය ජීවිතය සහ සරසවිය පිළිබඳ ෆේස්බුක් එකේ සංවේදී සටහනක් සඳහන් කරලා තියෙනවා.

ඇයගේ පියා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු වීම නිසාම ඇයට කැළණිය විශ්ව විද්‍යාලයේදී අමානුෂික ලෙස හිංසනයට ලක්වීමට සිදුවූ ඇති අතර පසුගියදා එම විශ්ව විද්‍යාලයෙන්ම ඇයට ශාස්ත්‍ර ගෞරව සම්මානයක්ද හිමිවුණා.

01a

17424795_1932084277013598_4826916232837838960_n 17458381_1932084150346944_2109390398059404983_n 17498521_1932084330346926_1493071525759210566_n 17498657_1932084193680273_7387229343072846654_n 17499457_1932084160346943_4316875089342304479_n 17522807_1932084180346941_4043791475361256049_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!