Gossip

ජැක්සන්ගේ පොඩි කොල්ලගේ පෙම්වතිය මෙන්න

ජැක්සන් ඇන්තනීගේ පොඩි පුතු වන සජිත ඇන්තනී මේ වන විට පෙම්වතෙක් වෙලා කියලා ආරංචියි.

ඒක දැනගන්න ලැබුණේ එයාගේ සහෝදරයා වන අකිලගේ උපන් දින උත්සවයේදී.

මෙයාගේ පෙම්වතියගේ නම තමයි බුවිනිකා හල්මිටගේ .

මේ දෙන්නා ආදරය කරන්න පටන් අරගෙන දැනට අවුරුද්දක් විතර වෙනවලු.

සජිත නම් කියන්නේ එයාට හිතාගන්නවත් බැරි වුණාලු එයාට බුවිනිකා ආදරය කරයි කියලා.

මේ දෙන්නගේ ඡායාරූප පහතින් බලන්න.

1 2 3 4

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!