Gossip

මේනකා පීරිස් ආයෙත් පෙම්වතියක් – විවාහය ළඟදීම

මේනකා පීරිස් කියන්නේ මේ වන විට ලංකාවේ ඉන්න ජනප්‍රිය චරිතයක්. ඒ වගේම එයා දක්ෂ නිළියක් කිව්වොත් නිවැරදී.

ඔන්න මේනකා සම්බන්ධයෙන් අපට අලුත් ආරංචියක් ආවා. මේක විශ්වාසවන්ත ආරංචියක් කිව්වොත් හරි.

මේනකා ළඟදීම අතිනත් ගන්න යනවා. ඒ වෙන කාත් එක්කවත් නෙවෙයි ක්ෂේත්‍ර යේම කෙනෙක් එක්ක.

ඔන්න මේනකාගේ අතිනත ගන්න ඉන්නේ රනිල් කුලසිංහ කියලා තරුණයෙකු සමඟ.

කොහොම හරි ඔන්න වෙබ් ගොසිප් අපි මේ දෙන්නගේ අනාගතයට සුබ පතනවා.

2

1

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!