Gossip

අවුරුද්දට ලංකාවට ආවොත් රේගුවෙන් සුපිරි තෑගි – ලැයිස්තුව මෙන්න

වසරකට වැඩි කාලයක් විදේශගතව සිට පැමිණෙන අයෙකුට මෙතෙක් ලබා දී තිබූ තීරුබදු සහන පුළුල් කිරීමට ශ්‍රී ලංකා රේගුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව නාන කාමර කට්ටල, නිදන කාමර කට්ටලයක්, සූර්ය පැනල, සූර්ය කෝෂ, ධාරිතාව 350 ට වඩා අඩු යතුරු පැදි, පරිගණක, විදුලි උපකරණ, ඇතුළු විශාල භාණ්ඩ ප්‍ර‍මාණයක් තීරුබදු රහිතව මිලදීගත හැකි බවටයි ගුවන්තොටුපොළ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍ර‍ම බස්නායක මහතා සඳහන් කර ඇත්තේ.

මෙම තීරුබදු සහනය මෙවර සිංහල අලුත් අවුරුද්ද සමයේ මෙරටට පැමිණෙන්නන්ට මහඟු අවස්ථාවක්.

එම සම්පූර්ණ භාණ්ඩ ලැයිස්තුව පහතින්.

01aa 1bb 1cc 1dd 1ee 1ff

 

1 Comment

1 Comment

  1. Neel

    March 28, 2017 at 1:32 pm

    මෙම තීරුබදු සහනය හිමිවන්නේ අවුරුද්දකට නොඅඩු සේවා කාලයක් ඇති අයට බව දැනගතිමි. සේවා කාලය ගණනය කරන්නේ විදෙස් ගතවුදා සිටද නැතිනම් අවසන් වරට ලංකාවෙන් පිටත් වූ දා සිටද?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!