Gossip

“මියයන්නට පෙර මොහොතක් ජීවත්වෙන්න“ – සාරංග ප්‍රසිද්ධියේ කළ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ කලාවට සම්බන්ධ තරුන යුවල අතරින් සාරංග සහ උමාලි යනු බොහෝ දෙනෙකුගේ ආදරය සහ ගෞරවය දිනාගත් දෙපළක්

සිය විවාහ ජීවිතයේ කෙතරම් බරපතල ගැටුම් ඇති වී තිබුනද සාරංග අද සිය ෆේස්බුක් ගිණුම හරහා   තවමත් උමාලිට කෙතරම් ආදරය කරන්නේද යන්න වග   සටහනක් තබා තිබෙනවා.

එම සටහන උමාලිට තැබු සටහනක් බව සමාජයේ මේ වන විට කතා බහට ලක්වෙනවා.

උමාලි රංගනයෙන් සහ ගායනයෙන් දායක වන ඔබේ ආදරය නම් සංගීත රූප රචනය අන්තර්ජාලයට මුදා හැරුණු අතර සාරංග එම වීඩියෝව සිය ෆේස්බුක් ගිණුමට හුවමාරු කරමින් “මියෙන්නට පෙර මොහොතක්වත් ජීවත්වෙන්න…” යනුවෙන් වූ ගීතයෙම කොටසක් සටහනක් ලෙස යොදා තිබෙනවා.

සාරංගගේ ෆේස්බුක් පණිවිඩය පහතින් දැක්වේ.

1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!