කාම්බෝජයේ ප්‍රකට ස්වාධීන පුවත්පතක් ලෙස නම් දරා ඇති ‘කාම්බෝදියා ඩේලි’ පුවත්පත වසා දමා තිබෙනවා. එයට හේතුව ලෙස මාධ්‍ය වාර්තා කර ඇත්තේ අගමැති...
කෙල්ලෙක්ට කොන්ඩේ කියන්නේ කොච්චර වැදගත් දෙයක්ද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. එහෙම නැත්තන් ඒක ලොකු අඩුවක්. කොන්ඩෙට එක එක style කරන එක...
ඉන්දියාව සමඟ පැවැත්වුණු එකම විස්සයි විස්ස තරගයෙනුත් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ පරාජයට පත්වුණා. මෙම පරාජයත් සමඟ ඉන්දියාව සමඟ පැවැත්වුණු සියලුම තරගවලින් පරාජයට...
පියුමි ශ්රියානායක කියන නම පසුගිය දවස්වල හැමෝම අතර කතාබහට ලක්වුණා. ඒ අඩනිරුවත් දර්ශන සහිත මියුසික් වීඩියෝවක් නිසා. මියුසික් වීඩියෝවලින් කරළියට ඇවිත් ටෙලි...
ශ්‍රී ලංකාව සමඟින් පැවති ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස යන තරඟාවලි 3ම ශ්‍රී ලංකා පිලට වාර්තාගත පරාජයක් ගෙනදෙමින් ජයගන්නට ඉන්දීය පිල ඊයේ (6) සමත්වුණා. මෙම පරාජය...
රංගන ශිල්පී ඩී.බි.ගංගොඩතැන්න කියන්නේ ශ්‍රි ලංකා සිනමාවෙන් හා ටෙලි නාට්‍ය රංගනයෙන් රසිකයන්ගේ සිත් සතුටින් පුරවපු චරිතයක්. වයසින් මුහුකුරා ගියත් තවමත් රංගන ක්ෂේත්රයේ...
තරුණ පරපුර අතර ජනප්‍රිය චරිතයක් තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නේ. ඒ අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව යන ගායන ශිල්පී යුවළගේ දියණිය වූ පමණින්...
ලෞකික ජීවිතයේ සියල්ල හැර දමා උතුම් මහණ දම් පුරන්නට හිතෙන්නේ කීයෙන් කී දෙනාටද? පසුගිය දවස්වල එහෙම උතුම් පැවිදි දිවිය ලබා ගත් තරුණ...
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ දියණියගේ සහ පුතුණුවන්ගේ උපන්දිනය පසුගියදා යෙදි තිබුණා. ඒ වෙනුවෙන් ළමා නිවාස කිහිපයක දරු දැරියන්ට පොත්පත් හා...
ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් (kukkiwon) තයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වන ශ්‍රේණියේ තයිකොන්ඩෝ ගෞරව කළු පටියක් ප්රදානය කර තිබෙනවා. එම...
රංගන ක්ෂේත්රයේ ජනප්‍රිය නමක් දිනාගෙන සිටින චරිතයක් තමයි ගයත්‍රි ඩයස් කියන්නේ. රංගනය , නිරූපණය , වැනි ක්ෂේත්රයන් දෙකේම නිරත වන ගයත්‍රි ඩයස්...
ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් ඔහුගේ ක්‍රිකට් දිවියේ සිටි ගුරුවරුන්ට ස්තූතිය පුද කරමින් ඊයේ (5) ඔහුගේ සමාජජාල ගිණුම්වලට...
අතුල අමායා ගැන පසුගිය දවස් ටිකේම විවිධ පුවත් හුවමාරු වුණා. අතුල සහ සමිතාගේ දියණිය වන කාවින්ද්‍යා ගැනත් වෙනස්ම කතාවක් දැන් කරළියට ඇවිත්....
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා පැමිණි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා...
තිලකා රණසිංහ කියන්නේ දක්ෂ නිවේදිකාවක්. ඒවගේම සාරංග දිසාසේකරගේ ආදරණීය මවත් ඇයයි. ඇයගේ සැමියා ගායකයෙක්. ඒ නාරද දිසාසේකර. ඒත් සාරංග පුංචි කාළෙම ඔහු...
It appears your web browser doesn't support iframes.