Gossip

ප්‍රසිද්ධ පුවතපතක් වසා දමයි – අගමැති කියපු දේ මෙන්න

කාම්බෝජයේ ප්‍රකට ස්වාධීන පුවත්පතක් ලෙස නම් දරා ඇති ‘කාම්බෝදියා ඩේලි’ පුවත්පත වසා දමා තිබෙනවා.

එයට හේතුව ලෙස මාධ්‍ය වාර්තා කර ඇත්තේ අගමැති හුන්සේන් ගේ මාධ්‍ය මර්දනය බවයි.

මෙම පුවත්පතට ඩොලර් මිලියන 6.3ක බදු ගෙවීම සඳහා රජය සහන කාලයක් ද ලබා දී තිබෙන බවටත් වාර්තා වනවා.

අදාළ සිද්ධිය පිළිබඳ අගමැති හුන්සෙන් පවසා ඇත්තේ බදු ගෙවන ලෙස පුවත්පත් වලට නියෝග කර ඇති බවත් එය ඒකාධිපති ක්‍රියාවක් බව පුවත්පත පවසා ඇති බවත් ය.

පුවත්පත වසා දැමීම නිසා මාධ්‍යවේදීන් 30කට රැකියා අහිමි වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ මෙම කාම්බෝදියා ඩේලි පුවත්පත වසා දමා ඇත්තේ වසර 24කට පසුව බවයි .

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!