Gossip

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු දියේ ගිලේ මියයයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අවුරුදු 17 න් පහළ ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා පැමිණි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙනවා.

ඉන්දීය ක්‍රීඩකයින් නැවතී සිටි පමුණුගම හෝටලයක පිහුනුම් තටාකයේදී මෙම අනතුරු සිදුව ඇති අතර ක්‍රීඩකයින් පිහිනීමේ නිරතව සිටින විට එක් අයෙකු මෙස් දියේ ගිලී ජීවිතක්ෂට පත්ව තිබෙනවා.

මියගිය මෙම ක්‍රීඩකයා ගුජරාටයේ පදිංචි අයෙකු බවට තොරතුරු වාර්තා වනවා. ඊයේ (05දා) සවස අනතුර සිදුව තිබෙන අතර අද (06දා) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි. ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ඉන්දීය ක්‍රීඩකයන් 19 දෙනෙකු ලංකාවට පැමිණ තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!