Gossip

ශ්‍රී ලංකා පිලේ අමිහිරි පරාජය වාර්තා පොත් අතරට එක්වුනේ මෙහෙමයි

ශ්‍රී ලංකාව සමඟින් පැවති ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස යන තරඟාවලි 3ම ශ්‍රී ලංකා පිලට වාර්තාගත පරාජයක් ගෙනදෙමින් ජයගන්නට ඉන්දීය පිල ඊයේ (6) සමත්වුණා.

මෙම පරාජය වාර්තා අතරට එක්වුණේ කණ්ඩායමක් තමන්ගේම රටේදී ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස යන තරඟාවලි තුනම ප්‍රථිවාදී පිලක් හමුවේ සම්පූර්ණයෙන්ම පරාජය වූ රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්වෙමින්.

මීට පෙර පකිස්ථානය හා ඕස්ට්‍රේලියාව අතර තරඟයේදී පකිස්ථාන පිල මෙලෙසින් තරඟාවලියේ 9-0 ක් ලෙසින් පරාජයට පත්ව තිබෙනවා.

මේ ඊයේ විස්සයි විස්ස තරඟාවලියේ විශේෂ අවස්ථායි……

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!