Gossip
විස්සයි විස්ස තරඟයේදී සිදු වූ කාසියේ වාසියේ අවුලේ ඇත්ත නැත්ත ගැන තරංග මාධ්‍යට කියයි
පසුගියදා ඉන්දියාවට ජය ගෙනදෙමින් නිමාවූ විස්සයි විස්ස තරඟයේදී කාසිය වාසිය සම්බන්ධයෙන් කතාබහක් ඇතිවුණා. එහිදී කියැවුණේ කාසිය වාසිය ශ්‍රී ලංකාව දිනා තිබුණත් වැරදීමකින් එය ඉන්දියාව ජයගත්...