Gossip

දියණියගේ උපන්දිනයට ඇමති අකිල කරපු දෙයක්

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ දියණියගේ සහ පුතුණුවන්ගේ උපන්දිනය පසුගියදා යෙදි තිබුණා.

ඒ වෙනුවෙන් ළමා නිවාස කිහිපයක දරු දැරියන්ට පොත්පත් හා තෑගි භෝග ලබා දී ඇති අයුරු මුහුණු පොතෙන් අපිට දැකගන්නට ලැබුණා.

මේ එම ඡායාරූපයි.

akila

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!