Gossip
එයා පුදුම විදියට මට ආදරේ කරපු කෙනෙක්, මේ අවුරුද්දට එයා නැති වෙලා අවුරුදු 2ක් වෙනවා
අනුරාධා කියන්නේ මියුසික් වීඩියෝවලින් කරළියට ඇවිත් දැන් පුංචි තිරයෙන් රසික හදවත්වල ආදරය දිනාගත්තු චරිතයක්. අනුරාධාගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක පලවී තිබුණේ මෙලෙසින්....