කොට්ටාව පැත්තේ පසුගිය 8 වැනිදා මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී කාන්තාවක් අවසන් ගමන් ගියා. අනතුරින් ඒ විදිහට ජීවිතේ දාලා ගියේ...
මේ දිනවල ජනප්‍රියම ටෙලි නාට්‍යය වන දෙවෙනි ඉනිමේ ජනප්‍රිය චරිත දෙකක් තමයි අනුහස් හා දෙව්මි කියන්නේ. ඉතින් අනුහස් හා දෙව්මි මනාල යුවළක්...
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකා පිල ලකුණු 68 කින් ජයගැනීමට සමත්වුණා. තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය...
රංගන ශිල්පියෙකු ලෙස සාර්ථක ගමනක් යන හර්ෂ පසුගිය දිනක සිය යුගදිවිය ඇරඹුවා. නර්ථන ක්ෂේත්රයෙන් ඉදිරියට ගෙස් සිටින යුවතියකගේ අතගත් හර්ෂ ඒ ගැන...
ඉරාජ් වීරරත්න ගැන පසුගිය දවස්වල අලුත් කතාබහක් ඇතිවුණේ ඔහු කරපු අලුත් මියුසික් වීඩියෝව නිසායි. මේ ගැන විවිධ විවේචන එල්ල වෙලා තිබුණා. මේ...
ආදරය කරන්න වයස තරාතිරම බලපාන්නේ නෑ කියලා ගොඩක් අය කියනවානේ. ඒ වගේම ආදරයක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. හැබැයි කාන්තාවක් මෙහෙම...
අම්මලා අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ දරුවන් වෙනුවෙනි. අපට හමු වූ මේ අම්මාද සිය දරුවන් වෙනුවෙන් කළක් මැද පෙරදිග බැලමෙහෙවරේ යෙදුණාය. නමුදු ඇය...
ඉරාජ් වීරරත්න කියන්නේ මේ දවස්වල හැමෝම අතර කතා බහට ලක්වෙන චරිතයක්. ඒ ඔහුගේ “දැනුනා” නම් මියුසික් වීඩියෝව නිසායි. ප්‍රවීණ සංගීතවේදියෙකුගේ ජීවිතය අලලා...
රසික හදවත්වල ආදරය දිනාගන්නවා කියන එක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නිහතමානී සරළ ගායකයෙක් විදිහට චාමර වීරසිංහට ලොකු රසික ආදරයක් තියෙනවා. ඒ...
පියුමි හංසමාලී ගැන දැන් හැමතැනම වගේ කතා වෙනවා. ඒකට හේතුව තමයි ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව නිසා. මේ කියන්න යන්නෙත් ඒ වගේ පියුමි...
දෙවැනි ඉනිමේ දෙව්මි කිව්වම මේ වෙද්දි හැමෝම දන්නවා. දෙව්මි එහෙමත් නැත්නම් නයනතාරා වික්‍රමාරච්චි වසරේ ජනප්‍රියම නිළිය ලෙසද දෙවතාවක් සම්මානයෙන් පිදුම් ලැබුවා. අපි...
පසුගියදා පැවැත්වුණු දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණේ දසුන් පතිරණයි. මෙම සම්මානය හිමිකර ගැනීමෙන් පසු දසුන්ගේ පෙම්වතිය ඇයට...
ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ට අපහාස වන අයුරින් නිපදවූ බව කියන ඉරාජ්ගේ අලුත්ම වීඩියෝ රංගනයට දාකය වුණු චරිතය තමයි විල්සන් කරුණාරත්න. ඔහුට...
දෙවැනි ඉනිම කියන්නේ රසික හදවත්වල ආදරය දිනාගත්තු ලංකාවේ අංක එකේ ටෙලි සිත්තම. මේ ටෙලි සිත්තම සමන් එදිරිමුණිගේ සුපිරි හැකියාවෙන් ලියැවුණු අපූරු කතාවක්....
නව පරපුරේ රංගන ශිල්පීන් අතර ඉදිරියෙන්ම සිටින චරිතයක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ. ඉතිං අලුත් අලුත් නිර්මාණවලින් කරළියට එන අනුරාධා ගැන සතිඅන්ත පුවත්පතක...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.