Gossip

හොඳටම බීලා කාර් එකේ පියාඹන්න ගිහින් ජීවිතයක් අහිමි කළ කොට්ටාවේ මාරක අනතුරේ ඔබ නොදුටු සම්පූර්ණ වීඩියෝව මෙන්න

කොට්ටාව පැත්තේ පසුගිය 8 වැනිදා මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී කාන්තාවක් අවසන් ගමන් ගියා.
අනතුරින් ඒ විදිහට ජීවිතේ දාලා ගියේ යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවයි.
මෙම අනතුරින් තුවාල වුණු තවත් 4 දෙනෙක් හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබූ අතර මෝටර් රථයේ රියදුරා බීමත්ව සිටි බවටයි වාර්තා වන්නේ.

මෙම මාරාක අනතුරේ වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!