Gossip

ඉරාජ්ගේ පියාට පුතාගේ වැරදි පෙන්වලා දෙන්න දෙවෙනි ඉනිමේ රචක සමන් එදිරිමුණි සූදානම් – විවෘත සාකච්ඡාවකට කළ ඇරයුම් භාර ගනියි

ඉරාජ් වීරරත්න ගැන පසුගිය දවස්වල අලුත් කතාබහක් ඇතිවුණේ ඔහු කරපු අලුත් මියුසික් වීඩියෝව නිසායි.

මේ ගැන විවිධ විවේචන එල්ල වෙලා තිබුණා.

මේ අතර ඉරාජ් වීරරත්නගේ පියා වන ප්‍රීතිරාජ් වීරරත්න මහතා පුවත්පතක් සමග අදහස් දක්වා තිබුණේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල තිබෙන වැරදි දේවල් මොනවාද කියලා පෙන්වා දෙන්න ලෙසයි. තමන් ඒ අය සමග තර්ක කරන්න සූදානම් බවත් පවසා තිබුණා.

මේ ආරාධනාව දෙවෙනි ඉනිම රචක සමන් එදිරිමුණි විසින් භාරගෙන තිබෙනවා.

ඔහු ඊට සූදානම් බවයි සිය නිළ ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහන් කර තිබුණේ.

එම සටහනයි මේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!