Gossip

“ලස්සන කොන්ඩෙට ලස්සනම ලස්සන ඇස් දෙකට චූටිම චූටි දත් 32 ට හැමදාම ආදරෙයි. මගේ ලයිෆ් එකේ ඉන්න එකම පිරිමියා ඔයා”

පසුගියදා පැවැත්වුණු දෙරණ චිත්‍රපට සම්මාන උළෙලේදී හොඳම නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වුණේ දසුන් පතිරණයි.
මෙම සම්මානය හිමිකර ගැනීමෙන් පසු දසුන්ගේ පෙම්වතිය ඇයට සුබපැතුම් එක්කර තිබුණා.
රටේම ආදරය දිනාගෙන සම්මානයෙන් පිදුම් ලබපු දසුන් පතිරණගේ පෙම්වතිය කවුද කියලාත් සමහරු විමසා තිබුණා.
කොහොම වුණත් ඒ සියල්ලට පිළිතුරු ලබාදෙමින් ඇය සිය මුහුණුපොතේ දැමූ සටහන තමයි මේ.

මගේ ජිවිතෙ මම දැක්ක ඉවසිලිවන්ත ම පුදුම තේරුම් ගැනීමක් තියෙන සරලම මනුස්සයා oya.
අම්මයි තාත්තයි නංගියි මායි අපි ජීවත් වෙන්නේ ඔයාගේ වටේ කැරකෙන ලෝකයක…අපිට ගොඩක් වෙලාවට අමතක්කයි අපි ඇත්තටම ජීවත් වෙන්නේ ඉර වටේ කැරකෙන ලෝකයක කියල …අපි ඔයාට හුස්ම ගන්න බැරි තරම් තරම් වටේ කැරකුනත්…. හරිම ආදරෙන් අපි ව පත්තකින් තියගෙන ඔයා ඔයාගෙ ලෝකෙ අරමුණට යනව…අපේ ලෝකේ ඉන්න එකම වීරයා oya……
…..මම දන්නෙ එක දෙයයි.. mage jeewithe share කරගන්න mage life partner වගේම මට ඉන්න හොඳම හොඳ හොඳම යාළුවා . මගේ ලයිෆ් එකේ ඉන්න එකම පිරිමියා ඔයා…මට කිසිම යාලුවෙක් එක්ක වත් ෆැමිලි එකේ කෙනෙක් එක්ක වත් share කරගන්න බැරි දේවල් ඔයා එක්ක කතා කරන්න පුළුවන්. ඒ තරම් මාත් එක්ක open … understanding ඉන්නවට thanks… .ඔයාගෙ ජීවිතේ වෙන අයත් එක්ක share කරගන්න බැරි කොටසක් share කරගන්න මාව තෝර ගත්තට thanks….
මට පේන්නෙ අපි එකම කාසියක දෙපැත්ත වගේ.. api එකවගේ නෑ .. බැලූ බැල්මට ගොඩක් වෙනස් ..ඒත් life eke වටිනාකම සම්පුර්ණ කරන්න අපි දෙන්නම ඉන්න ඕන …. තව වෙලාවකට එකම puzzle ඒකක වෙනස් කොටස් වගේ… ඒ කොටස් ඔක්කොම එකතු වෙලා අඩු වඩි කොටස් හා වෙලා තමයි puzzle එක සම්පූර්ණ වෙලා ලස්සන picture එකක් haduwa tiyenne…
ලස්සන කොන්ඩෙට ලස්සනම ලස්සන ඇස් දෙකට චූටිම චූටි දත් 32 ට හැමදාම ආදරෙයි. කිසිම කෙනෙක්ට වෛර කරන්නේ නැති jellousy කියන එක බිඳුවක් වත් නැති sensitive හදවත ට ඊටත් වඩා ගොඩක්ම ගොඩක් ආදරෙයි.මේ ඔක්කොටම වඩා පිරිලා උතුරලා යන human කොටසට ගොඩක් ආදරෙයි.
Oyage yaluwo tika ta godak adareyi..Eyala hamadama api ekka Inna oni…Mta kalin life eke amaruma kaala valadi oya ekka hitapu Sulo…Sewwa…thanks godak….???

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!