Gossip

වාර්තා පොත් අලුත් කරමින් සිංහයන් ලැබූ ජය ගැන බුකියේ පලවූ රස කතා මෙන්න – Photos

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පැවැත්වුණු දෙවැනි ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකා පිල ලකුණු 68 කින් ජයගැනීමට සමත්වුණා.
තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණා.
මෙම තරගාවලි ජයග්‍රහනය ඓතිහාසික ජයග්‍රහනයක් වන්නේ එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පාකිස්ථානය ටෙස්ට් තරගාවලියකින් පරාජය කළ එකම රට බවට ශ්‍රී ලංකාව බවට පත්වීම හේතුවෙන්.
මෙම ජයත් සමඟ අන්තර්ජාලය පුරාම විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා
වෙබ් ගොසිප් පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් මේ විදිහට ගෙන එන්න අපි හිතුවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!