Gossip
“තෙල් බැඳුම් සුවඳට ආපු මට ලේ රහ වැටුණා. මුන් දෙන්නා අඩදබර කෙරෙව්වා. මුන් ගහගෙන තුවාල වුණාම මම ලේ බිව්වා”
උත්සාහයෙන්, ධෛර්යයෙන්, කටයුතු නොකර කපටි කමෙන් අධාර්මිකව ජීවත්වන අයට දෙවියෝ උදව් නොකරති. එහෙත් දෙවියන් උදව් කරාවි යැයි මිත්යාවෙන් අන්ධ වී පුළුටු පුච්චමින්,...