Gossip

ක්‍රිකට් පරාජයට වගකිවයුත්තා කවුද කියලා දයාසිරි කිව්ව කතාව

ක්‍රිකට් තරඟ පරාජය වීම සම්බන්ධයෙන් කණ්ඩායම් නායකයා වගකිව යුතු බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

ඒ, පසුගියදා පාර්ලිමේන්තුවේදීයි.

ජය පරාජය දෙස උපේක්ෂාවෙන් බැලිය යුතු බව පවසන අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පරාජිත කණ්ඩායමක් නොවන බව අවධාරණය කර සිටියා.

තවද ක්‍රිකට් පරාජයන් දෙස දේශපාලනිකව නොබැලිය යුතු බවත් ක්‍රිකට් තරඟයක් පරාජය වීමට කණ්ඩායමේ නායකයා වගකිව යුතු සේ මැතිවරණයක් පරාජයක් වීම සම්බන්ධයෙන් පක්ෂයේ නායකයා වගකිව යුතු බවත් හෙතෙම කියා සිටියේය.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!