සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් කරන බව විභාග කෙමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළා. විභාග කොමසාරිස් කාර්යාලය දැන් නිවේදනය කළේ 2017 සාමාන්‍ය පෙළ විභාගයේ...
2023 ඉන්දියාවේ පැවැත්වීමට ලෝක කුසලාන තරගාවලියේ තරග ශ්‍රී ලංකාවේද පැවැත්වීමට තවම තීරණයක් ගෙන නොමැති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසනවා. ඔවුන්ගේ තීරණය වී...
මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වරයා තේරීම අදට යෙදී ඇති අතර එම සභාව සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරියක් සභාවට නොපැමීණීම...
මළ සිරුරක් මිහිදන් කළ පසු එදින රාත්‍රියේ හෝ ඊට ආසන්නතම දින රාත්‍රියක එම මළ සිරුර ගොඩගෙන එය එම වළෙහිම බහා පස් වලින්...
ඕෂධී හේවාමද්දුම කියන්නේ හැමෝගෙම ආදරය දිනාගෙන සිටින රංගන ශිල්පිණියක්. ඇය දෙවනවරටත් මව් පදවිය ලැබීමට සූදානමින් ඉන්නේ. ඉතින් ඇය ඇගේ අලුත් විස්තර පුවත්පතක්...
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මහජන නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඒ සිය ජනතාව මුහුණ දී...
දකුණේ ප්රබලතම පාතාල නායකයකු වන මධුෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් නමැත්තා ඩුබායි රටේ ගත කළ කාලයේ එරටේ ද හෙරොයින් මන්ද්‍රව්‍ය හා කේරළ...
පසුගිය දිනවල අහන්න දකින්න ලැබුණෙම වෙඩි තැබීම්. මේ නිසා එක දිගටම වෙඩි තැබීම්වලින් සිදුවූ මරණ ගැන විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. මේ සිදුවූ...
ප්‍රියසාද් පවුල කියන්නේ කොයි කවුරුත් දන්න හඳුනන පවුලක්. ඒ වගේම තමයි ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ මේ වන විට හැමෝගෙම ආදරය...
2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කිරීමට නියමිතයි. අද (28) රාත්‍රියේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කිරීමට...
දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී පන්දුව පලුදු කිරීමේ සැලසුම ඔස්ට්‍රේලියානු නායකයා විසින් පිළිගත්තා. එම සිදුවීම කේන්ද්‍ර කරගනිමින් ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික Travers...
මේ ලෝකේ සමහර වෙලාවට අහන්න දකින්න ලැබෙන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි. ඒවගේ සිදුවීමක් ගැන අපට වාර්තා වුණා. ඒ තමයි වන අලියෙකුගේ මුවින්...
මාලිගාවත්ත පොලිස් වසමේ අලාමා ඉබ්බාල් අතුරු මාර්ගයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. අද(27) සවස...
මැයි මස 07 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මැයි මස පළමු වන දිනට යෙදී ඇති රජයේ නිවාඩු...
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඩැරන් ලේමන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ල...
It appears your web browser doesn't support iframes.
Sorry. No data so far.