Gossip

ප්‍රියසාද් පවුලේ හැංගිලා හිටපු ශේෂාද්‍රි ආයෙත් කරලියට

ප්‍රියසාද් පවුල කියන්නේ කොයි කවුරුත් දන්න හඳුනන පවුලක්.

ඒ වගේම තමයි ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි කියන්නේ මේ වන විට හැමෝගෙම ආදරය දිනාගත්ත යුවතියන් තිදෙනෙක්.

ඉතින් මේ තුන්දෙනා අතරින් පසුගිය දවස්වල දිනක්ෂි සහ ශනුද්‍රි ගැන කතාවුණත් ශේෂාද්‍රි ගැනනම් වැඩිය කතාබහට ලක්වුණේ නැහැ.

ඉතින් දිනක්ෂි ශේෂාද්‍රි ශනුද්‍රි ආයෙත් එකට ඉන්න ඡායාරූප සමාජජාල මාධ්‍යයන්වලට යොමු කරලා තියෙනවා.

ඉතින් ගොඩක් අය බලන් ඉන්නේ ආයෙත් ශේෂාද්‍රිවත් කලා ලොවේ දකින්න පුළුවන් වෙයි කියලායි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!