Gossip

සුපිරි කෝටිපති ව්‍යාපාරිකයා පෙම්වතියන් නිරුවත් කරමින් සංසිදුවාගත් අමුතුම ආශාව රටම කළඹයි – Photos

දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී පන්දුව පලුදු කිරීමේ සැලසුම ඔස්ට්‍රේලියානු නායකයා විසින් පිළිගත්තා.
එම සිදුවීම කේන්ද්‍ර කරගනිමින් ලෝක ප්‍රසිද්ධ ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික Travers Beynon විසින් අපූරු වැඩක් කර තිබෙනවා.
ඒ තම පෙම්වතියන් කිහිප දෙනෙකු නිරුවත් කර ක්‍රිකට් රැගුමක් ඉදිරිපත් කිරීමයි.
එලෙස සිදුකර තිබෙන්නේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් පන්දුව පළුදු කරමින් රටටම අපහාස කිරීමේ සිද්ධියට විරෝධය පලකිරීමට බවයි වාර්තා වන්නේ.

  

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!