Gossip

වේයන්ගොඩ වෙල්යායකින් තරුණියක් මතුවෙයි – අභිරහස් කතාව මෙන්න

වේයන්ගොඩ – දඩගමුව ප්‍රදේශ‍යේ වෙල්යායක තිබී අභිරහස් ලෙස මියගිය තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත වේයන්ගොඩ පොලීසිය විසින් අදාළ මළ සිරුර සොයාගෙන ඇති බව සඳහන්.

මියගිය තරුණියගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර ඇයගේ සිරුරේ කැපුම් තුවාල දක්නට ලැබෙන බව වේයන්ගොඩ පොලීසිය සඳහන් කළේ.

වෙනත් ප්‍රදේශයකදී ඇය ඝාතනයට ලක් කර මළ සිරුර එම ස්ථානයට දමා යන්නට ඇති බවට පොලීසිය සැක පල කරනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!