Gossip
ආවාසගෙයි CCTV කැමරා එල්ලන් රෝද 4 ක් නොමැතිව නොවඩිනා හිමිවරු සිටිනා රටේ දුප්පතාගේ දානයට ට්රැක්ටරයෙන් වඩිනා ස්වාමීන් වහන්සේ – Photos
අද වෙද්දි අපේ මනුස්සකම, සංස්කෘතිය, ආගම හැමදේම ටිකෙන් ටික පිරිහෙමින් යනවා. ඒකට හේතුව තමයි අද ඉන්නේ සල්ලි පස්සේ හඹාගෙන යන මිනිසුන් කොට්ඨාසයක්...